• Home
  • Uncategorized
  • ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බව ජනපතිිිිිතුමා රජයේ නිලධාරින් හමුවෙි පැවසිය.

ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බව ජනපතිිිිිතුමා රජයේ නිලධාරින් හමුවෙි පැවසිය.

Image

ආර්ථික තීන්දු තීරණ ගැනීමේදී සහ සැලසුම් සකස් කිරීමේදී නිවැරදි දත්ත ඉතා වැදගත් බවත්, එබැවින් සෑම විටම නිවැරදි දත්ත ඉදිරිපත් කිරීම නිලධාරීන්ගේ වගකීම බවත් ජනාධිපති වරයා පවසා සිටියේය.

ආපදාවෙන් හානි වූ වගා බිම් සඳහා වන්දි ලබා දීමේ කටයුතු මෙම දෙසැම්බර් 30 වනදා පෙර අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වන්දි මුදල්, එය ලැබීමට සුදුසුම පිරිස් වෙත ලබා දීම වෙනුවෙන් නිවැරදි දත්ත වෙන් කර හඳුනා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. මීට පෙර රටේ සහල් අතිරික්තයක් තිබෙන බවට අදාළ ආයතන දත්ත ඉදිරිපත් කළද සහල් හිඟයකට මුහුණ දීමට සිදුවු අන්දමද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය.

ජනාධිපති තුමා මෙි බව පවසා සිටි් ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක් වූ මාතලේ දිස්ත්‍රික්කයේ ජන ජීවිතය යළි ගොඩනැඟීම පිළිබඳ ඊයේ (06) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙිදිය..

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top