• Home
  • Uncategorized
  • හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට නුවර ඒළිය

හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට නුවර ඒළිය

Image

නුවරඒළිය පුංචි ඒංගලන්තය ලෙස හදුන්නා දෙමින් ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් මේ වසර සඳහා නම් කළ ‘හොඳම ආසියානු කඳුකර ගමනාන්ත ලැයිස්තුවට‘ ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ පිහිටි නුවරඑළිය ඇතුළත් කර තිබේ. මිලියන සංඛ්‍යාත පිරිසක් පරිශීලනය කරන, ලොව විශාලතම සංචාරක වෙබ් අඩවි අතරින් එකක් වන Agoda මගින් පෙන්වා දි තිබෙි.

නුවරඒළිය හා අවට කදුකරය සතු සෞම්‍ය කාලගුණය සහ උසස් තත්ත්වයෙන් යුතු තේ වගාවන් හේතුවෙන් එය ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් උසුලයි. එමෙන්ම එහි දක්නට ලැබෙන හරිත පැහැ තේ වගාවන් සහ යටත්විජිත කාලයට අයත් ගොඩනැඟිලි අතර සංචාරය කිරීම සංචාරකයින්ට වඩාත් විනෝදාත්මක අත්දැකීමක් ලබාදෙන බව Agoda වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දී ඇත. මෙම වසරේ හොඳම කඳුකර ගමනාන්ත ලැයිස්තුවට නුවරඑළියට අමතරව තවත් ප්‍රමුඛ පෙළේ ආසියානු නගර රැසක් ඇතුළත් කර තිබේ. ඒ අතර ඉන්දියාවේ ශිම්ලා කලාපය සහ මුන්නාර් කඳුකරය, මැලේසියාවේ කැමරූන් උස් කඳුකරය, වියට්නාමයේ සපා කඳුකරය සහ ඩලාත් කලාපය, ඉන්දුනීසියාවේ බන්ඩුන් මෙන්ම භූතානයේ තිම්පු පුරවරය ද වන අතර ලංකාවෙි නුවර ඒළියට හිමි වන්නේ සුවිශේෂි තැනකි.

2 Comments Text
  • funrepprologin says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    Finding a platform that actually delivers on its promises is harder than it looks these days. This place keeps me coming back because the promotions are regular and the gameplay feels completely fair. Safe and entertaining for sure. funrepprologin

  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top