• Home
  • දේශපාලන
  • 55වන විරුවන් සමරුම 2026 ජනතා විමුක්ති පෙරමුණ

55වන විරුවන් සමරුම 2026 ජනතා විමුක්ති පෙරමුණ

Image

1971 අවුරුද්දේ සිරිමාවෝගේ ආන්ඩුකාලයේ ජවපේ සගයන් මරා දමන විට මට අවුරුදු හතකි. ගම පුරා සන්නද්ධ රථ පාරේ ඒහෙට මෙහට ගමන් ගන්නා ආ කාරබලන් උන්නේ. කුස්සියට වි ජානේලයෙන් .තාත්තා කිවෙි චෙිගුවෙිරා කාරයෝ අල්ලන්න හමුදාවෙන් ගමට පැනලා කියලා. චෙිගුරා කාරයෝ කියලා රටම බය ගැන්වු මෙි කණ්ඩායමට නායකත්වය දුන්නේ රෝහන විජේවිර කියලා දැනගන්න ලැබුනේ 1981 වර්සයේ මැයි මසයේ මිගමුවෙදිය ඒ ඔහු මුහුණට මුහුණ මුණගැසි කථා බහ කිරිමනි ඒ සුනිල් අයියාද සමග සුනිල් අයියා ගේ හිතවතෙක් වු නිසාවෙනි.වයස අවුරුදු 18දි මෙි සොදරු මිනිසා මුණගැසි මගේ ජිවිතය වෙනත් මානයකට සු පාතබන්නට අධිෂ්ඨාණයක් ඇති විය. සුනිල් අයියා හමුවන්න නිතර ජ විපෙ සගයන් පැමිණෙන අතර ඔචුන් විසින් අපට අධ්‍යාපනයද ලබාදුණි. ඒදාපටන් මෙි ආකර්ෂණිය ජවිපෙ මිනිසුන් දුටුවේ නිතර පොතක් අතැතිව මහ මග ඇවිද යන චාමි සරල නිහතමනි මිනිසකු ලෙසනි.

1983 අවුරුද්දේ පක්ෂය තහනමට ලක්වනවිට පක්ෂයට හිතැති හැමෝගේම හදවත් කම්පනයට පත්වුනි. සියලු බලාපොරොත්තු සුනුවිසුනු විය. තහනම පසකලා පක්ෂයේ වැඩ වෙනදාටත් වැඩියෙන් කරන්නට සංවිධාගතවුනි.අපද නොදැනිම පුර්ණකාලිනකයන් ලෙස පක්ෂයේ වැඩවලට ඒක්වුහ.1988 .89 වන විට පක් සයේ හිතවතුන්

ක්‍රියාකාරින් අමු අමු මරා දමා පුලුස්සා දමමින් මහා භිෂනයක් රට තුල ඇතිවය. අවසානයෛ් ප්‍රෙමදාස රංජන් විජේරත්න යන අයද අමානුෂික සෙ මියගියේය ප්‍රෙදාස මිය ගියදා රට පුරා රතින්ඤා පත්තුවිය.භිෂනයෙන් පසු ජවිපෙ අය පවුල් පිටින් විනාශවි අද වන විට අන්ත අසරනව ජිවත්වෙති.ඔුව්‍රන්ගේ පවුල්වල දරුවන්ට අධ්‍යාපනය අහිමි වුනි 1990න් පසු පක්ෂයට අලුත් අය ඒකතු වෙමින් සමිමුතිවාදි දේශපාලන ගමනක් ආරම්භ කරමින් ගෝල්පේස් අරගලය හරහා ජවිපෙ රටෙි බලය අත්පත්කරගත්තේ

ප්‍රජාතන්ත්‍රවාදි.වය 2026 4 5 දින 55වන විරුවන්සමරන දින අප සමග සටන් බිමෙි සිටඅතුරුදහන් වු අධිකාරි අමරේ ජයන්ත අශේල විරේ ටෝනි සංඛ අරවින්ද ජුඩි සෙනෙවි ඇතුලු මියගිය අනිකුත් සගයන්ට අපේ උත්තමාචාරය

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

2 Comments Text
  • Harry3648 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/YZGOr
  • Austin1885 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    https://shorturl.fm/USXVW
  • Leave a Comment

    Your email address will not be published. Required fields are marked *

    Scroll to Top