ගමෙි බලය මාලිමවට මාලිමාවෙි බලය ගමට

Image

දින 120ක් . අලුත් ගමනක් . ස්ථාවර රටක්. 2024 සැප්තැමිබර පැවති ජනාධිපතිවරනයේදි -අනුර කුමාර දිසානායක ජානාධිපතිකරවමින් ජාතික ජනබල වෙිගය

ඉදිරිපත් කල පොහොසත් රටක් ලස්සන ජිවිතයක් . වැඩපිළිවල සදහා ජනතාව ‌‌ ඉතිහාස ගත ජනවරමක් ලාබාදුනි . ඒ ජනවරම අනුව වැඩකරිම සදහා

පාර්ලිමෙින්තුවක් පත් කර ගත්තේ 2024 නොවැම්බර මස පැවති මහමැතිවරනයෙන් පසුවයි. ඒ අනුව 2025යේ මාර්තු වනවිට මෙි ආන්ඩුවට මස හතරකි

ඒනමි දින 120 කි මෙි දින 120 තුල අලුත් ගමනක් වෙනුවෙන් ආන්ඩුව වැඩ කල සාරාංශයක් මලිමා රජය ගමෙි චන්දෙට ඉදිරිපත් කොට තියෙනවා.

මාලිමාව බාරගත්තේ බංකොළොත් රටක් බව අපි දන්නවා ඒ බංකොළොත් රටට නැවත ජිවය දෙන්න මෙි කෙටි කාලය තුල මාලිමාවට හැකි විය.

ගමෙි බලය .ලබා ගැනිමෙි දි ඔවුන් පෙන්නුම් කරනුයේ දින 120ක් වැනි කෙටි කාලය තුල ඔවුන් රටට ජානතාවට කළ වැඩ කොටසය.

නෂ්පාදනයට අත හිත ආර්තිකය හරි අතට රට හදන රාජ්‍යසේවයක් අධ්‍යාපනයට මුල් තැනැක් නිරෝගි රටක් උසස් ප්‍රවාහන සේවයක්

කිසිවෙක් අත්නොහැර ඉදිරියට අලුත් දේශපාලන සංස්කෘතියක් වංචා දුෂණ නැති නිති ගරුක රටක් අවසානයේ ඔුවුන් කියනවා අපි හදන්න යන්නේ

මෙහෙම සබාවක් කියලා ඒක නිසා ගමෙි බලයත් ඔුවුන්ට දිලා බලන්න වෙනවා. දැනට වෙන විකල්පයක් නැත.

සරත් චන්ද්‍රරත්න රත්මල්ල

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top