TRENDING
77 සැබැම නිදහසක් කරගැනිම අපගේ වග නිමකි.
මෙවර 77 වන නිදහස් උත්සවය සමරන්නේ ජ වි පෙ නායක අනුර කුමාර දිසානායක විම ලංකා ඉතිහාසයේ ප්‍රබල සිදුවිමක් වාගේම මුලුලෝකයේම […]
ආර්යාව . බාර්යාව. නැති ලස්සන නිදහස් උස්සවය.
ලංකා ඉතිහාසයේ චාමි ලස්සනම වැදගත් 77 වන නිදහස් උස්සවය . සුවහසක් ජනතාවගේ ආඩම්බරයට පාත්‍රවිය. පසු ගිය කාල වකවානු වල ජේ […]
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ජනපති හරසරින් පිලිගනි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති ආචාර්ය […]
රජයේ වගකිම ගොවියා සතුටු කිරිමත් පාරිබෝගිකයා සතුටුකිරිමත්
මාලිමා රජය නිරන්තරයෙන්ම ගොවියන්ගේ දුක් දොමිනස් වලට ඇහුමි කම් දුන්න රජයක් ගොවියන්ගේ දුක්කිත ජිවිත පිලිබද නිතරනිතර ඔුවුන්ගේශ දේශපාලන කතිකාවල දක්නට […]
පාන් මිල අඩු වෙයි
රැපියල් 10කින් පාන් රාත් තලක මිල අඩු කරන බවට බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය තීරණය කර තිබෙි පාන් රාත්තලක මිල රුපියල් 10කින් […]
මලිමා රජයේ මංගල අය වැය ජනතාවට සුබයි
මාලිමා රජය පොදු ජනතාවගේ ආර්ථිකය වැඩි දියුනු කිරිම උදෙසා අනුර කුමාර ජනාධිපති සහෝදරයා විසින් පාර්ලිමෙින්තුවට අය වැය ඉදිරිපත්කොට හමාරය . […]
FEATURED POST
සිරිපා වන්දනා කාලයඇරැඹේ
ගෞතම ශ්‍රී පාද වන්දනා වාරයේදී ශ්‍රී පාද උඩ මළුව අලංකාරවත් මල් පෙති ලක්ෂ තිහකින් වර්ණවත් වී තිබිණි. ඇස්තුමේනියා, කපුරු ඇතුළු […]
සතුන් මරන්න කිවෙි නැ ඇමති ලාල් කාන්ත
මහනුවර දිසා සංබන්ධිකරන කමිටුව පවත්වමින් අවසානයේ කියාසිටියේ වගාහානිකරන වනසතුන් ඝාතනය කළ යුතු බවට තාමා කසිදු අවශ්ථාවක පැවසුවෙි නැතැයි කියාය. මධ්‍යයටඒසේ […]
ජනාධිපති අනුර ගේ ඉංදියා සංචාරය
ඉන්දියාව ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට හානි වන අයුරින් ශ්‍රී ලංකා භූමිය යොදා ගැනීමට කිසි විටෙකත් ඉඩ ලබා නොදෙන බව ජනාධිපති […]
ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ගෙන්වයි
අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක උපරිමයකට යටත්ව ජනවාරි මස මුල් සතියේ ඊට පෙර ගෙන්විමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. […]
රටම සුද්ද කරන්න අනුර 18දෙනෙකු තෝරයි
ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩ සටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය නම්කර […]



























