ඉංදියාව පකිස්ථානය අතර පවතින සටන් විරාමය නැවතත් මැයි 18 තෙක් දිර්ඝ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි
දේශපාලන සංවාදයකට ඉඩ කඩ ලබා දෙමින් පකිස්ථාන නියෝජ්‍ය අගමැති හා විදේශිය අමාත්‍ය ඉෂාන් ඩාර් සදහන් කරන්නේ දෙරටෙි හමුදාභටයන්
සටන් විරාම දිර්ඝ කළ බවය
ඉංදු පකිස්ථාන් දෙරට අතර ුධ තත්වයන් ප්‍රකාශකළේ පෙහෙල්ගාමි ත්‍රස්න ප්‍රහාරය නිසාවෙනි. පසුව යුධ ගැටුමි නතර කිරිමට .දෙරට ඒකගතාවය
පළකරතිබිණි.
ඡායාරුපය අන්තර් ජාලයෙන්