ඇමති විජිත හේරත්සමග ප්‍රංශ තනාපති රෙමි ලැමිබටි මහතා අද(19) අමාත්‍යංශදි හමුවිය .ජාත්‍යන්තර කටයුතුවලදි ලංකා රජය සමග සහයෝගයෙන්
කටයුතු කිරිමට ප්‍රංහ රජය උනන්දුවක් දක්වන බව ප්‍රංශ තානාපති කියා සිටියේය. ලංකා රජය දැඩි කැපකිරිමකින් ගෙ යන අර්ළුක වැඩ පිළිවෙල
අගය කරන බවය ‘ රටවල් දෙක අතර පවතින ද්විපාර්ශික නය ගිවිසුම ප්‍රතිව්‍යුහ ගත තිරිමෙි වැඩ පිළිවෙල ඉත්මනට අවසන් තිරිමට ුඅවශ්‍ය බව ඇමති වජිත හේරත්
මහතා ප්‍රංශ තානාපති හමුවෙි පවසා සිටියේය. ප්‍රංශ තානාපති විජිත හේරත් හමුවේ. පැවසුවෙු දෙරටටම වාසිදායක අයුරින් නය ප්‍රතිව්‍යුහගතතිරිමට
රජය කැමැතෙන් සිටිනබවය