• Home
  • දේශපාලන
මැතිවරණ කොමිසමේ තීරණයට ජනපතිගේ සහාය

මැතිවරණ කොමිසමේ තීරණයට ජනපතිගේ සහාය

ByadminJul 4, 20242 min read

ජනාධිපති ධුර කාලය වසර 05කට සීමාවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ස්ථාවරය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනාධිපතිවරයා අවධාරණය කර ඇත්තේ, මේ වසරේ ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා වන මැතිවරණ කොමිසමේ තීරණයට තමා සහාය දක්වන බවය. ජනාධිපති ධුර කාලය පිළිබඳව ශ්‍රෙෂ්ඨාධිකරණය අර්ථකථනයක දෙන තුරු මෙම වසරේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා…

Scroll to Top