ඩයලොග් අභියෝග කුසලානඅවසන් සටන හෙට
පාසල් රග්බි පාපන්දු සංගමයේ මෙහෙයවන ශ්‍රී ලංකා පාසල් අවුරුදු 19 න් පහළ ප්රමුඛ පෙළ ලීග් රග්බි පාපන්දු තරගාවලියේ…
VFS ක්‍රමයෙන් බිලියන 4.5ක් රජයට –…
ටිරාන් අලස් වී.එෆ්.එස්. ආයතනය මගින් වීසා ලබා ගැනීමේ ක්‍රමවේදය හඳුන්වාදීමෙන් පසු රුපියල් බිලියන හතරයි දශම පහක (4.5) ආදායමක්…
විනයගරුක රටක් බිහි කිරීමට ඇපකැප වෙනවා…
වහල් දේශපාලනයෙන් තොරව සැමට එක හා සමාන වරප්‍රසාද හිමිවන රටක් බිහිකරීම සඳහා මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා…
වසරේ මුල් මාස හය තුළ බැඳුම්කර…
වසරේ (2024) පළමු මාස හය තුළ බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත් මගින් ලබා ගත් ණය ප්‍රමාණයට වඩා රුපියල් බිලියන…
බංකොලොත් ව්‍යාපාර ගැන බලන්න නව පනතක්
බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ක්ෂුද්‍ර, කුඩා…
ඇසළ පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ…
වාහන ගෙන්වීමට ආරම්භයක් අගෝස්තුවේ
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්…
‘මම ලියන හැටි’: ආරියවංශ අබේසේකර
මම ලියන හැටි සංවාද මාලාවේ අවසාන කොටස වෙනුවෙන් අප තෝරා ගෙන ඇති ආරියවංශ අබේසේකර යනු සිය කෘතීන් ඔස්සේ…
DFCC බැංකුව කුඩා පරිමාණ කිරි ආශ්රිත…
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී පියවරක් තබමින්, මෙරට කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ආශ්රිත…
හොර ඉමියුනොග්ලොබියුලින් ගෙනා සිද්ධියට ඇල්ලුවේ හාල්මැස්සන්!
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල්මැස්සන් බවත්, ඊට සම්බන්ධ…