TRENDING
හොර ඉමියුනොග්ලොබියුලින් ගෙනා සිද්ධියට ඇල්ලුවේ හාල්මැස්සන්!
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල්මැස්සන් බවත්, ඊට සම්බන්ධ තෝරු මෝරු සිටින බවත්…
DFCC බැංකුව කුඩා පරිමාණ කිරි ආශ්‍රිත නිෂ්පාදන ව්‍යවසාය…
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී පියවරක් තබමින්, මෙරට කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායකයින් වෙනුවෙන් රු. මිලියන…
‘මම ලියන හැටි’: ආරියවංශ අබේසේකර
මම ලියන හැටි සංවාද මාලාවේ අවසාන කොටස වෙනුවෙන් අප තෝරා ගෙන ඇති ආරියවංශ අබේසේකර යනු සිය කෘතීන් ඔස්සේ අද්විතීය ප්‍රබන්ධ ලෝකයක් නිර්මාණය…
වාහන ගෙන්වීමට ආරම්භයක් අගෝස්තුවේ
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහිදී…
ඇසළ පොහොය අදයි
ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (20)යෙදී තිබේ. ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධ ජනතාවට බෞද්ධ දර්ශනය හිමි වූයේ අද වැනි දිනකය. ඒවා…
බංකොලොත් ව්‍යාපාර ගැන බලන්න නව පනතක්
බංකොළොත් ව්‍යාපාර සම්බන්ධව කටයුතු කිරීමට නව පනත් කෙටුම්පතක් හඳුන්වා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්…
FEATURED POST
ජනාධිපති පරිසර සම්මාන ගැන දැනුවත් කිරීමක්
“ජනාධිපති පරිසර සම්මාන – 2024” වැඩසටහනෙහි අයඳුම්පත් කැඳවීමේ අවසන් දිනය 2024 මාර්තු 31 වෙනිදා දක්වා දිගු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබේ. අයඳුම්කරුවන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළෙඹ ඇත. එබැවින් එදිනට පෙර අයඳුම්පත් යොමු කරන මෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලා සිටී. “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය” සහ “ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය” යන ප්‍රධාන අංශ දෙක යටතේ මේ සඳහා අයඳුම් කළ හැකිය. ඒ අනුව “කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති…
හොර ඉමියුනොග්ලොබියුලින් ගෙනා සිද්ධියට ඇල්ලුවේ හාල්මැස්සන්!
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් කුප්පි මිල දී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇත්තේ හාල්මැස්සන් බවත්, ඊට සම්බන්ධ තෝරු මෝරු සිටින බවත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමය චෝදනා කළේය.Sri Lanka Latest…
DFCC බැංකුව කුඩා පරිමාණ කිරි ආශ්‍රිත නිෂ්පාදන…
DFCC බැංකුව ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහා සුවිශේෂී පියවරක් තබමින්, මෙරට කුඩා පරිමාණ කිරි නිෂ්පාදන ආශ්‍රිත ව්‍යවසායකයින් වෙනුවෙන් රු. මිලියන 500 ක මූල්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන තිබේ.…
‘මම ලියන හැටි’: ආරියවංශ අබේසේකර
මම ලියන හැටි සංවාද මාලාවේ අවසාන කොටස වෙනුවෙන් අප තෝරා ගෙන ඇති ආරියවංශ අබේසේකර යනු සිය කෘතීන් ඔස්සේ අද්විතීය ප්‍රබන්ධ ලෝකයක් නිර්මාණය කරන සිංහල සාහිත්‍ය ඉතිහාසයේ අපට හමුවන සුවිශේෂී නවකතාකරුවෙකි.…
වාහන ගෙන්වීමට ආරම්භයක් අගෝස්තුවේ
එළඹෙන අගෝස්තු මාසයේදී වාහන ආනයනය කිරීම සිදුවෙන ආකාරය ගැන යම් ආරම්භයක් දිය හැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය…